Gym Secret - Sri Lanka para PC

Valoración: 5,0/5 - ‎1 votos
Última versión: 4.1.0
Descargas: 100+
Actualizada: 2023/12/29

Información

Precio: Gratis
Tamaño: 6.1 MB
Versión actual: 4.1.0
Nombre de paquete: com.dilinabiz.gymSecret
Categoría: Salud y bienestar
Desarrollador: DilinaBiz
Compatibilidad: Android 4.1 y versiones posteriores
Permisos: [ Más ]
Capturas de pantalla: [ Ver todo | Video ]

කෙනෙක්ගේ හුගාක්ම සංවේදීම ශරීර අංගය මොකක්ද දන්නවද? ඇස. ඔබ මොකක් හිතුවත් අපි කියන්නෙ මනුෂ්‍යයාගේ සංවේදීම සහ අපි වැඩිපුරම දේවල් බලපොරොත්තු වෙන හරිම රොමෑන්ටික් ඉන්ද්‍රියක් තමයි ඇස. ඇයි කිවුවොත් අපි ගොඩ දෙනෙක් හැම වෙලාවෙම උත්සහ කරන්නෙ ඇස පිනවන්න .. එක්කො තමන්ගෙ. නැත්තන් අනුන්ගෙ ..
ඒ වෙනුවෙන් මිනිස්සු හැම වෙලේම කරන දෙයක් තියනවා. මොකක්ද දන්නවද? ඇස පිනවන්න ලස්සන වෙන එක .. කෙටියෙන්ම කිවුවොත් රූපය ලස්සන කර ගන්න එක..හැබැයි ඔබ ලස්සන කරගන්න ඕන මූණ ද? , නැත්තම් හිනාව, නැත්තම් කොන්ඩෙ, රැවුල මේ ඔක්කොම ටිකද? එහෙමත් නැත්තම් මේ ටික විතරක් ඇති ද ලස්සන වෙන්න? ..
නෑ .. කොහෙත්ම නෑ ...
ඔබේ මූණ, කොන්ඩෙ, රැවුල, හම ලස්සනයි කියමු .. හැබැයි ඔබ චබී නම්, බැරල් නම්, තඩි බඩක් තියනවනම්, ඔයා මරදානෙදි බඩ කොටුවෙනම්..නැත්තම් කටු ගොඩක් නම්, අධික ලෙස කෙට්ටු නම් ...
මොකද්ද ඒ ලස්සනේ තේරුම ..
අවුල් නේද?
ඒ නිසා ලස්සනට ඉන්න කැමති ගොඩ දෙනෙක් මේ දවස්වල තමන්ගෙ ඇගේ ශේප් එක ගැන අනිවාර්‍යෙන් හිතනවා .. අනිත් අතට සෞඛ්‍යය සම්පන්න වෙන්න අධික තරබාරුව, ඒ හරහා එන කොලොස්ටරෝල්, ප්‍රෙශර්, ඩයබටික් වගේ ලෙඩ, මේවයින් වැළකෙන්න නම් අනිවාරෙන්ම ඇග ගැන හිතන්නම වෙනවා ..
ඔබ හුළගට ගහගෙන යන මට්ටමේ කෙට්ටු කෙනෙක් නම් .. කවකටු පෙට්ටියක් වගේ කටු පෑදිලා නම් .. මොකද වෙන්නෙ කැතයි නේද? කොල්ලෙක් නම් ඔයාගෙ පෞරුෂයට ඒක ලොකුවට බලපානව නේද?
කාන්තාවන්ට මේක තව ප්‍රශ්නයක් වෙන තැන් තියනවා .. මොකද කිවුවොත් ශරීර ප්‍රමාණය වැඩිවුන කෙනෙක්ගෙ ආර්තව චක්‍රයේ ගැටලු, දරුවන් නොමැති වීම් වගේ දේවලුත් වෙන්න පුලුවන් ..
අනිත් අතට සමාජමය ගැටලු..ඕනම කෙල්ලෙක් කැමතියි සික්ස් පැක් තියන, වී ශේප් ඇගක් තියෙන කොල්ලෙක්ට..ඒ වගේම ඕනම කොල්ලෙක්ගෙ ඇස් දෙකක් හොයන්නෙ ශේප් ඇගක් තියන ඉග සුග මිටින් ගන්න පුලුවන් කෙල්ලෙක්ට..ඇයි දන්නවද? අපේ සංවේදීම ඉන්ද්‍රිය ඇස. මේක පිනවන්න බැරි තැන පවුල් ප්‍රශ්න වුණත් එන්න පුලුවන් .. බබාලා දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නකොට මුලින් ශේප් කියපු ඇගම තරබාරු වෙන්න පුලුවන්..ඊට සාපේක්ශව ඔබ සැමියගෙන් ප්‍රතික්ෂේප වෙන්න උණත් පුලුවන්.
ඒ නිසා කොයි වයසෙදි කොයි කාලෙක උනත් ඔබට ලස්සනට ඉන්න නම් ශරීරය මනාව පවත්වගෙන යන්න වෙනවා .. මේකට අපි හැමෝගෙම සරලම විසදුම තමයි gimnasio යන එක ..
දැන් හිතන්න, ඔබ රැකියාවක් කරනවා නම්, ඔබ කාර්ය බහුල ගෘහණියක් නම්, නිදහස අඩු කෙනෙක් නම් දූ දරුවන්ගෙ වැඩ එක්ක, ඔෆිස් එකේ වැඩ එක්ක ඔබ කොහොමද හරි විදියට gym යන්න කාලයක් හොයා ගන්නෙ .. නැත්තම් gym එකකට ගෙවන්න තරම් ඔබේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඔබ මොකද කරන්නෙ ? ..
ඔබට විකල්පයක් ඕන .. අනෙක් අතට ඔබ කාන්තාවක් නම් නගරෙ කොහොම වුණත් බහුතරයක් වූ ග්‍රාමීය සමාජයේ gym යන ගැහැනු කෙනෙක් ගැන තියෙන්නෙ එතරම් හොද ආකල්පයක් නෙවෙයි .. කොච්චරවත් වයිෆ්ට, gf ට ලස්සන වෙන්න කිවුවත් හුගක් පිරිමි ඔවුන් gym යනවට අකමැතියි ... ඉතින් මොකද කරන්නෙ කරන්නෙ. .
භේදයකින් තොරව අපි හැමෝටම තියනවා දැන් විසදුමක් .. ඒ තමයි aplicación de secretos de gimnasio එක.
ඔබේ කාලය, මුදල්, සමාජමය ගැටලු බලපෑම් සියල්ලට මේක හොඳ විසදුමක්..ඔබට තියෙන්නෙ ගෙදර ඉදන්ම aplicación de secretos de gimnasio එක descargar කරගෙන අපි ඔයාට ලබා දෙන secretos de gimnasio ඔයා ගෙදර ඉදගෙන práctica කරන එක .. ඔබට පහසුම විදියකට .. මෙහිදි අපි ඔයාගේ Brazos, piernas, Espalda, cuello, abdominales වලට වෙන වෙනම අදාල වශයෙන් ක්‍රියාකාරකම් ගෙන එනු ලබනවා.
අවසාන ප්‍රතිඵලය වෙන්නෙ ඔබ කැතයි ඔබ මහතයි, චබී, හරිම කෙට්ටුයි, කටුයි කියලා ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා නැත්නම් එහෙම තමන්ව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයො පුදුම වෙන මට්ටමට ඔබේ ස්වරූපය වෙනස් වෙන එක .. ලස්සනට නිරෝගීව වයසට ගිහිල්ලත් කොල්ලෙක්, කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් එක ..
ඒ දේට ඔබට කරන්න තියෙන්නෙ secretos del gimnasio එක්ක එකතු වෙන එක විතරයි ...

Instrucciones de instalación

  1. Cómo instalarlo con BlueStacks
  2. Cómo instalarlo con Nox App Player

Cómo instalarlo Gym Secret - Sri Lanka para PC con BlueStacks

Gracias a BlueStacks podrás ejecutar apps para Android en tu PC. BlueStacks funciona como la clásica interfaz de Android. En lugar de utilizar gestos táctiles, este móvil virtual se controla con el ratón y el teclado.

  1. En primer lugar, debe instalar el software Bluestacks en su computadora o computadora portátil: descargar BlueStacks
  2. Después de Bluestacks, ahora debe descargar el archivo APK de Gym Secret - Sri Lanka: haga clic aquí
  3. Abra la aplicación Bluestacks ya instalada en su PC / Laptop. En la barra de herramientas de la esquina izquierda, encontrará una opción de Agregar APK. Cargue el archivo APK usando la opción en Bluestacks. Haga clic en eso.
  4. Te preguntará acerca de la ubicación donde guardaste el APK descargado. En mi caso, lo he guardado en el escritorio, así que estoy seleccionando eso.
  5. Ahora instalará automáticamente la aplicación en Bluestacks. Encontrará el Gym Secret - Sri Lanka en la pestaña de aplicaciones en la pantalla principal de la ventana Bluestacks.
  6. Ahora, ya está todo listo para usar Gym Secret - Sri Lanka en la PC. Aquí está el Gym Secret - Sri Lanka que se ejecuta con éxito en mi PC después de la instalación y hace clic en la aplicación.

Cómo instalarlo Gym Secret - Sri Lanka para PC con Nox App Player

Nox App Player es un programa para ordenador que se encarga de emular un entorno Android para que el usuario pueda jugar a cualquier juego de la Play Store sin necesidad de utilizar un dispositivo móvil. Resulta muy útil para aquellos usuarios que disponen de un dispositivo desfasado o que prefieren aprovechar la potencia de su ordenador en los mejores juegos de Android.

  1. En primer lugar, debe descargar el reproductor de la aplicación Nox - https://es.bignox.com/, haga clic en el software para comenzar la instalación en su computadora / computadora portátil.
  2. Ahora, descargue el archivo APK de aquí.
  3. Después de la instalación, abra el reproductor de NOX. En la esquina derecha de la caja de herramientas, encontrará una opción de 'Agregar APK'. Haga clic en esa opción.
  4. Seleccione No volver a mostrar y haga clic en Sé.
  5. Debes elegir el APK de la ubicación descargada. Como lo guardé en el escritorio, elijo desde allí. (Si su archivo descargado está en el área de Descargas, seleccione .APK desde allí)
  6. Nox instalará automáticamente la aplicación. Ábrelo desde la pantalla de inicio del reproductor de la aplicación Nox.
  7. Luego se le preguntará si desea cambiar su ubicación de 'Mundial' a cualquier ubicación en particular. Inicialmente, elija la opción Más tarde.
  8. Ahora, está listo para usar la aplicación con algunos enlaces de sitios web preexistentes integrados en la aplicación.
  9. Nota: Use ESCAPE para regresar a la pantalla de inicio o puede usar los símbolos para operar Gym Secret - Sri Lanka en PC NOX app player.

Valoraciones y reseñas

5,0 de 5 - 1 votos

Opiniones

(*) is required

  • INTERNET
  • ACCESS_NETWORK_STATE
  • ACCESS_WIFI_STATE
  • WRITE_EXTERNAL_STORAGE
  • READ_EXTERNAL_STORAGE
  • GET_TASKS' maxSdkVersion='19
  • VIBRATE
  • WAKE_LOCK
  • RECEIVE_BOOT_COMPLETED
  • READ_APP_BADGE