Nori - Learn English In Sinhala in 45 Days para PC

Valoración: 3,7/5 - ‎10 votos
Última versión: 0.0.1
Descargas: 1.000+
Actualizada: 2023/12/30

Información

Precio: Gratis
Tamaño: 6.9 MB
Versión actual: 0.0.1
Nombre de paquete: io.ionic.prog5de716276c3cac0fc4a72567
Categoría: Educación
Desarrollador: Smart Lion
Compatibilidad: Android 4.4 y versiones posteriores
Permisos: [ Más ]
Capturas de pantalla: [ Ver todo | Video ]

Novedades

Learn English Tenses In Sinhala added,
English Learning Videos added,
Frequently used English Vocabulary added,
Phrasal Verbs with Sinhala meanings added,
English Learning Tips and Tricks added,

ඔයාටත් හොඳ ජොබ් එකක් කරන්න, කරන ජොබ් එකෙන් ඉස්සරහට යන්න, තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න තියෙන ලොකුම ප්‍රශ්නේ හරියට ඉංග්‍රීසි බැරි එකද? දහස් ගණන් වියදම් කරලා කෝස් කරලත් තාම හරියටම ඉංග්‍රීසි බැරිද?

එහෙනම් දවස් හතළිස් පහක් ඇතුළත සුද්දෙක් එක්ක වුනත් කතා කරන්න පුලුවන් තරමට ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න අතරෙම ලෝකයම පිළිගන්න අයර්ලන්තයේ අධ්‍යාපන ආයතනයකින් ඉංග්‍රීසි භාෂාවට අදාල ඩිප්ලෝමාවක් ලබාගන්න.

ලංකාවේ දක්ෂතම ඉංග්‍රීසි ගුරුවරුන් කෙටි කලකින් ඉගැන්වීමට පාවිච්චි කරන දියුණුතම ඉගැන්වීම් ක්‍රම වලට අනුව සකස් කරන ලද හොඳම සහ එකම ඉංග්‍රීසි ඇප් එක.

ඔයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරි වුනත් පළවෙනි සතිය ඇතුළත:

-සරල වාක්‍ය හදාගන්නේ කොහොමද,

-තේරුමක් ඇතිව ඉංග්‍රීසි වචන හරියටම පාවිච්චි කරන්නේ කොහොමද,

-වචන 150 ක් විතර දැනගෙන වුනත් දන්න වචන ටිකෙන් විතරක් කතා කරන්නේ කොහොමද,

මේ වගේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න පුලුවන් වෙන විදියේ මාතෘකා ගොඩාක් ගැන අපි කතා කරනවා.

* ඒත් කොහොමද අයර්ලන්තයේ ආයතනයකින් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ලබාගන්නේ?

දවස් 45 ක් ඇතුලත ඔයාට ඉංග්‍රීසි හදාගන්න එක පහසුවෙන්ම කරන්න පුලුවන්. දැනුම තිබුණටම මදි නිසා තමයි අපි අයර්ලන්තයෙන් ලබාගන්න පුලුවන් ඩිප්ලෝමාවක උගන්වන සියලුම දේවල් ඔයාට උගන්වන්න තීරණය කලේ.

Nori - Aprende inglés en cingalés en 45 días ඇප් එකත් එක්ක මේ දවස් 45 ඇතුලත ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ නොමිලේම ඒ ඩිප්ලෝමාවට අදාල විභාගය කරන්න පුලුවන්. ඊට පස්සේ ඔයා ඒ විභාගය සමත් වෙලා නම් ඔයාට ඩිප්ලෝමාවට අදාල සහතිකය තැපැලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. සහතිකය ගෙන්වා ගැනීමට පමණක් ඔයාට යම් මුදලක් ගෙවීමට සිදුවෙනවා.

* ඇප් එකෙන් ඔයාට මොනවද උගන්වන්නේ?

මේ ඇප් එක හදලා තියෙන්නේ වයස අවුරුදු 13-14 ක දරුවෙක්ට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙන විදියට නිසා අපි මුල ඉඳන්ම ඔයාට ඉංග්‍රීසි කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට මේ පහළ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්න පුලුවන්.

-නාම පද, ක්‍රියා පද, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, නිපාත පද, සම්බන්ධවාචී පද වගේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන හැම වචන වර්ගයක්ම, (Aprende 8 partes del discurso en inglés en cingalés).

-කොහොමද ඉංග්‍රීසි භාෂාවේ කාල භේදය හඳුනාගන්නේ සහ ඒවා හරියට පාවිච්චි කරන්නේ, (Aprende sobre todos los tiempos verbales en cingalés).

-වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය ගැන කියන්න පුලුවන් හැම විදියක්ම, (Aprenda sobre todos los métodos que puede usar para hablar sobre el presente, el pasado y el futuro)

-බැංකුවකට ගියාම, කඩයකට ගියාම, තැපැල් කන්තෝරුවට ගියාම, ෆාමසියකට ගියාම වගේ යම් තැනකට අදාලව කතා කරන්නේ කොහොමද, (Aprenda a hacer conversaciones en inglés en un banco, supermercado, oficina de correos, farmacia en cingalés)

-ඒ ඒ තැනට අදාල වන විශේෂ වචන හරියට පාවිච්චි කරන්නේ කොහොමද, වගේ හැමදෙයක්ම, (Aprenda sobre las palabras que se utilizan en lugares particulares en cingalés)

-දිනය වෙලාව, යම් තැනක් ගැන හරියටම කියන්නේ කොහොමද වගේ විස්තර, (Aprenda a hablar sobre Fecha y hora, y lugares en inglés en cingalés)

-දුරකතන සංවාදයක් හරියටම කරන්නේ කොහොමද, ඒ ඒ වෙලාවලදී පාවිච්චි කරන වචන මොනවාද වගේ විස්තරත් අපි ඔයාට කියලා දෙනවා, (Aprenda a hacer conversaciones telefónicas en inglés en cingalés)

-නිපාත පද සහ අනෙකුත් පද හරියටම පාවිච්චි කරලා වාක්‍ය හදාගන්නේ කොහොමද වගේ දේවල්, (Aprenda a usar palabras en inglés en oraciones en cingalés).

මේ වගේ ඉංග්‍රීසි භාෂාවේ ඔයා දැන ගන්න ඕනේ හැම දෙයක්ම අපි ඔයාට කියලා දෙනවා. දැන්ම ඔයාත් ඉගෙන ගන්න පටන් ගන්න. කැමති විදියට, කැමති කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ජයවේවා!

Nori English App
Aprende inglés en cingalés,
Aprender gramática inglesa en cingalés,
Inglés en cingalés,
Lecciones de inglés habladas en cingalés,
Aprender Inglés hablado en cingalés,
Clases de inglés en cingalés,
Gramática inglesa en cingalés,
Videos de aprendizaje de inglés hablado cingalés,

Instrucciones de instalación

  1. Cómo instalarlo con BlueStacks
  2. Cómo instalarlo con Nox App Player

Cómo instalarlo Nori - Learn English In Sinhala in 45 Days para PC con BlueStacks

Gracias a BlueStacks podrás ejecutar apps para Android en tu PC. BlueStacks funciona como la clásica interfaz de Android. En lugar de utilizar gestos táctiles, este móvil virtual se controla con el ratón y el teclado.

  1. En primer lugar, debe instalar el software Bluestacks en su computadora o computadora portátil: descargar BlueStacks
  2. Después de Bluestacks, ahora debe descargar el archivo APK de Nori - Learn English In Sinhala in 45 Days: haga clic aquí
  3. Abra la aplicación Bluestacks ya instalada en su PC / Laptop. En la barra de herramientas de la esquina izquierda, encontrará una opción de Agregar APK. Cargue el archivo APK usando la opción en Bluestacks. Haga clic en eso.
  4. Te preguntará acerca de la ubicación donde guardaste el APK descargado. En mi caso, lo he guardado en el escritorio, así que estoy seleccionando eso.
  5. Ahora instalará automáticamente la aplicación en Bluestacks. Encontrará el Nori - Learn English In Sinhala in 45 Days en la pestaña de aplicaciones en la pantalla principal de la ventana Bluestacks.
  6. Ahora, ya está todo listo para usar Nori - Learn English In Sinhala in 45 Days en la PC. Aquí está el Nori - Learn English In Sinhala in 45 Days que se ejecuta con éxito en mi PC después de la instalación y hace clic en la aplicación.

Cómo instalarlo Nori - Learn English In Sinhala in 45 Days para PC con Nox App Player

Nox App Player es un programa para ordenador que se encarga de emular un entorno Android para que el usuario pueda jugar a cualquier juego de la Play Store sin necesidad de utilizar un dispositivo móvil. Resulta muy útil para aquellos usuarios que disponen de un dispositivo desfasado o que prefieren aprovechar la potencia de su ordenador en los mejores juegos de Android.

  1. En primer lugar, debe descargar el reproductor de la aplicación Nox - https://es.bignox.com/, haga clic en el software para comenzar la instalación en su computadora / computadora portátil.
  2. Ahora, descargue el archivo APK de aquí.
  3. Después de la instalación, abra el reproductor de NOX. En la esquina derecha de la caja de herramientas, encontrará una opción de 'Agregar APK'. Haga clic en esa opción.
  4. Seleccione No volver a mostrar y haga clic en Sé.
  5. Debes elegir el APK de la ubicación descargada. Como lo guardé en el escritorio, elijo desde allí. (Si su archivo descargado está en el área de Descargas, seleccione .APK desde allí)
  6. Nox instalará automáticamente la aplicación. Ábrelo desde la pantalla de inicio del reproductor de la aplicación Nox.
  7. Luego se le preguntará si desea cambiar su ubicación de 'Mundial' a cualquier ubicación en particular. Inicialmente, elija la opción Más tarde.
  8. Ahora, está listo para usar la aplicación con algunos enlaces de sitios web preexistentes integrados en la aplicación.
  9. Nota: Use ESCAPE para regresar a la pantalla de inicio o puede usar los símbolos para operar Nori - Learn English In Sinhala in 45 Days en PC NOX app player.

Valoraciones y reseñas

3,7 de 5 - 10 votos
5
3
4
0
3
0
2
1
1
6

Opiniones

(*) is required

  • INTERNET
  • ACCESS_WIFI_STATE
  • ACCESS_NETWORK_STATE
  • WRITE_EXTERNAL_STORAGE
  • WAKE_LOCK
  • READ_EXTERNAL_STORAGE