Pem Katha - පෙම් කතා para PC
Información
Novedades
පොත් සාප්පු ගානේ ගාටන කාලය මෙන් නොව මෙහිදි App එක Descargar කර ගැනීම සදහා ගත වන කාලය පමණක් වැය වේ.තවද තමන් ආස හැම පොතක්ම මිලදී අරගෙන ගෙදර හැම තැනම පොත් ගොඩ ගහගෙන ඉන්න එක කොච්චර කරදරයක්ද, ගෙදර ඉඩත් ඇහිරෙනවා එවැනි ගැටළුවලට මේ app එක මහගු පිටුවහලක් වනු ඇත. සමහර වෙලාවට ඔබ හොයන පොත වෙලද පොලේ සොයා ගැනීමට අපහසු වන අවස්ථා ඇත.විකිණී අවසන් වී හෝ අළුතින් මුදණය කර නොතිබෙන්න පුළුවන්.අපගේ aplicación එක හරහා අවශ්‍ය පොත ලේසියෙන් buscar කර ලබා ගන්න හැකියාව ඔබට ලැබේ.
අපගේ මේ aplicación එකේ තිබෙන සියළුම නවකතාව, කෙටි කතාවල සම්පුර්ණ ලිඛිත අයිතිය කතෘ සතුය බව අවධාරණය කල යුතුයි. මූලිකවම අප අවධානය යොමු කලේ ආදර කතා ඇතුළත් නවකතාව හා කෙටි කතා සදහාය.
අද ඕනම තරැණ ළමයෙකු ලග teléfono inteligente එකක් ඇත.මෙය යහපත් අරමුණක් කරා යෙදවිය යුතු යැයි සිතූ අප වර්තමානය වන විට වැඩි පිරිසක් අතරට ගියපු නවකතාව හා කෙටිකතා තෝරා ඒවා යොදාගෙන aplicación එක නිර්මාණය කර ඇත.මෙම නවකතාව හා කෙටි කතාවල අයිතිය මුල් කතෘ සතුවේ.
ඔබට මේ වන විට ආදර සම්බන්ධතාවයක් තිබේනම් එය තවත් ශක්තිමත් කර ගැනීමට, ආදර සම්බන්ධතාවයක් තිබී එය බීදි ගොස් ඇතිද, නැතිනම් ඔබට පොත් කියවීමට ආසාව තිබුණට පොතක් අතට ගන්නට හිතෙන්නේ නැද්ද, මෙවැනි ගැටළු රාශියකට පිළියම අපගේ මේ aplicación එක වනු නියතය.පුස්තකාලයකට නොයා, පොත් සාප්පුවකට ගොස් පොත් මිලදී ගන්නවාට වඩා ඉතා පහසුවෙන් ගෙදර ඉදලම නවකතාව හා කෙටි කතා විශාල ගණනක් කියවියමට අවස්ථාව අපගේ aplicación එක මගින් ැකි වේ.
ඔබත් අදම අපගේ aplicación එක descarga කර පොතක් කියවා ඔබගේ අනාගතයට යමක් එකතු කර ගන්න.පොතකට පුළුවන්න මනුස්සයෙක්ව යහපත් හෝ අයහපත් කරන්න.අප ඔබට ලබා දෙන්නේ යහපත් දෑ පමණක් බව ඔබ අප හා එක් වූ විට වැටෙහෙනු ඇත.
එන්න අප හා එක්ව ඩිජිටල්කරණය වූ පොත් ගුලට එක්ව අළුත්ම විදියට පොත් කියවමු.💪 🤟 📚
Instrucciones de instalación
Cómo instalarlo Pem Katha - පෙම් කතා para PC con BlueStacks
Gracias a BlueStacks podrás ejecutar apps para Android en tu PC. BlueStacks funciona como la clásica interfaz de Android. En lugar de utilizar gestos táctiles, este móvil virtual se controla con el ratón y el teclado.
- En primer lugar, debe instalar el software Bluestacks en su computadora o computadora portátil: descargar BlueStacks
- Después de Bluestacks, ahora debe descargar el archivo APK de Pem Katha - පෙම් කතා: haga clic aquí
- Abra la aplicación Bluestacks ya instalada en su PC / Laptop. En la barra de herramientas de la esquina izquierda, encontrará una opción de Agregar APK. Cargue el archivo APK usando la opción en Bluestacks. Haga clic en eso.
- Te preguntará acerca de la ubicación donde guardaste el APK descargado. En mi caso, lo he guardado en el escritorio, así que estoy seleccionando eso.
- Ahora instalará automáticamente la aplicación en Bluestacks. Encontrará el Pem Katha - පෙම් කතා en la pestaña de aplicaciones en la pantalla principal de la ventana Bluestacks.
- Ahora, ya está todo listo para usar Pem Katha - පෙම් කතා en la PC. Aquí está el Pem Katha - පෙම් කතා que se ejecuta con éxito en mi PC después de la instalación y hace clic en la aplicación.
Cómo instalarlo Pem Katha - පෙම් කතා para PC con Nox App Player
Nox App Player es un programa para ordenador que se encarga de emular un entorno Android para que el usuario pueda jugar a cualquier juego de la Play Store sin necesidad de utilizar un dispositivo móvil. Resulta muy útil para aquellos usuarios que disponen de un dispositivo desfasado o que prefieren aprovechar la potencia de su ordenador en los mejores juegos de Android.
- En primer lugar, debe descargar el reproductor de la aplicación Nox - https://es.bignox.com/, haga clic en el software para comenzar la instalación en su computadora / computadora portátil.
- Ahora, descargue el archivo APK de aquí.
- Después de la instalación, abra el reproductor de NOX. En la esquina derecha de la caja de herramientas, encontrará una opción de 'Agregar APK'. Haga clic en esa opción.
- Seleccione No volver a mostrar y haga clic en Sé.
- Debes elegir el APK de la ubicación descargada. Como lo guardé en el escritorio, elijo desde allí. (Si su archivo descargado está en el área de Descargas, seleccione .APK desde allí)
- Nox instalará automáticamente la aplicación. Ábrelo desde la pantalla de inicio del reproductor de la aplicación Nox.
- Luego se le preguntará si desea cambiar su ubicación de 'Mundial' a cualquier ubicación en particular. Inicialmente, elija la opción Más tarde.
- Ahora, está listo para usar la aplicación con algunos enlaces de sitios web preexistentes integrados en la aplicación.
- Nota: Use ESCAPE para regresar a la pantalla de inicio o puede usar los símbolos para operar Pem Katha - පෙම් කතා en PC NOX app player.
Valoraciones y reseñas
Otras versiones
Opiniones
(*) is required
También te puede interesar
Más de este desarrollador
Apps populares